සංසාරේ පුරාවට May 21, 2010
Posted by pududubmv in Uncategorized.add a comment
නිමිතෙරක් නොමැති
මේ ලෝකයේ
සංසාරේ පුරාවට
ඔබ මා සමග නම්………..
ඡීවිතේට එන හැම අභියෝගයක්ම
විදින්නම් සම සිතින්
දරාගන්නම් දිරිය සිතින්
සංසාරේ තිබෙන තුරා……….
අපි අපේනම් විතරක්
විදින්නමි ලැබෙන හැම
දුක සතුට
නමින් පමනක්…………….
තරුව April 21, 2010
Posted by pududubmv in Uncategorized.add a comment
කිටිටු වීමට තහනමි නැති
තරැවක් නොවී ඔබ
කිසිවක් නොමැති ආකාසයේ
රැදුනු ආදරයක් නොවීමට
ඡීවත් වෙන්න එන්න
මගේ ලගට
පහන් දැල්ලක් නොවී
තෙල් සිදුනු පසු
නිවී යන
April 21, 2010
Posted by pududubmv in Uncategorized.add a comment
ඔබ එනතුරැ
බලා සිටිමි රැයක්
මුහුද පුරාම කදුළු
ඉවස ගන්න
බැරි තරමි
ප්‍රශ්න
දරා ගන්න
බැරි තරමි
වේදනා දැනිලත්
මේතරමි සියුමි
හිතක්
හදා ගත්තේ
කොහොමද කියලා……
හෙට දවස තිබෙන නිසා…..
ආදරයේ වේදනාව April 19, 2010
Posted by pududubmv in Uncategorized.add a comment
දැනෙන නොදැනෙන සිතට
ඇග හිරිපොලා යන සීතලට
තිබෙන සැනසුම
මියයන දවසක් නැති
මගේ පණ ඹබෙන් ලැබෙන
වේදනාව
මට ප්‍රීතියක් වෙයි
සසර පුරාම
ප්‍රේමයේ කැඩපත April 7, 2010
Posted by pududubmv in Uncategorized.Tags: jeewan of batuwangala e villga
add a comment
නිලඹරට තනි රකිනා හිරැ සදු මෙන්
තුරැලිය සනසනා විහග රැල මෙන්
අදුර දුරලනා පහන් සිල මෙමන්
ඹබම විය මට දිරිය නිරතුරැ
ගිනි පුපුරැ සිහිල් කරනා ඡලබිදු මෙන්
අවිව දුරලන වැසි ඡලය මෙන්
වෛරය සනසනා මෛත්‍රිය මෙමන්
ඹබම විය මට දිරිය නිරතුර
ලො දකින්නට උදවු කරනා දෙනයන සේ
ලොව විදින්නට උදවු කරනා දෙසවන සේ
මගේ පිටුපස නිරතුරැව සිටිනා
ඔබ විය ප්‍රේමයේ කැඩපත
අමාවක April 7, 2010
Posted by pududubmv in Uncategorized.Tags: jeewan of batuwangala e villga
add a comment
කළුවරයි අද නිල් ගුවන් ගැබ
නොමැත සඳු අද පායලා
වෙනද දිලි දිලි බැබලි පුන් සද
කොහේ ගොස් ඳෝ සැගවිලා
සඳේ කිරණීන් දිදුල ගුවනත
අදුරැ පට සළු ඇතිරිලා
රනින් දිදුලුණු රැවැති පුන් සඳ
කොහේ ඳෝ දුර සැගවිලා
රිදී පාටින් දිලෙලන තරැවක
රැවක් ගුවනත මතුවෙලා
අමාවක දින අහස් ගැබ වෙත
පුංචි තරැවක් පායලා

බුදු දහම සහ ක්‍රිස්තියානි ආගමි. March 26, 2010
Posted by pududubmv in Uncategorized.add a comment
බුද්ධාගම සහ ක්‍රිස්තියානි ආගම අහසට පොලවට මෙන් වෙනස්ය ඓතිහාසික පුද්ගලයින් වශයෙන් ගත්විට බුදුරඡාණන් වහන්සේ සහ ඡේසුතුමා අතර පවතින වෙනස්කමි කවරේ දැයි අපිප්‍රතමයෙන්ම බලමු සිද්ධාර්ථ කුමාරයාගේසහ එතුමා බුදුවීමෙන් පසු බුදුන් වහන්සේගේ සමිපුර්න ඡිවිත කතාව ඓතිහාසික ලෙස මෙන්ම පුරාවිද්්‍යාත්මක ලෙසත් මනාව ඹප්පුවී තිබුනි වර්ෂ 2548 ක් ගෙවීගොස් ඇති නමුත් අදද දඹදිව වන්දනාවෙි සහ බැතිමතුන්ට සිදුහත් කුමරැ කුඩාඅවදියේ ඡිවත්වූ ශුද්ධෝදන පිය රඡතුමාගේ මාලිගාව තිබුනු තැන දැක ගත හැක සිදුහත් කුමරැගේ සහ බුදුන් වහන්සේගේ ඡීවිතයේ ප්‍රධාන අවස්තා සංකේත කරන ගොඩ නැගිලිවල නටබුන් සියල්ලම අද දක්වාත්තිබෙ එපමනක් නොවැ සිද්ධාර්ත බුදුන්වහන්සේ සැබැවින්ම එකල දඔදිව විසූ කෙනෙකුබව සනාත කිරීමට සාදක චීනය ලංකාව තිබිබදය වැනි රටවැලැ සාහිත්්‍ය සහ ඉතිහාස ග්‍රන්ත වල සදහන්වී තිබුනි ඡෛන සහ හින්දුවැනි අන්්‍ය ආගමික ගන්ත්‍රවගද බුදුන්වහන්සේගේ ඡීවිතය ගැන සදහන් වෙි.
ස්භාෂිතය March 26, 2010
Posted by pududubmv in Uncategorized.add a comment
නදන මුනිදු හැර අන් සුරතට පැවත
නිවන පතා අනුවණ සත කරන තැන
ලබන පිනිස තෙල් ලොබ වඩවමිනි සිත
මඩිත වැන්න වැලි මුලු ලමිනි තෙලියන
ඡාතිය දැකීම March 26, 2010
Posted by pududubmv in Uncategorized.add a comment
සිද්ධාන්ත තනන්නන් නිතර සිදුකරන දෙයක් නමි මුළු ලෝකයම එක සිද්ධාන්තයක් තැනීමට උත්සාහ කිරීමටය. එතනින් එයවිශ්ව නීතියක් බවට පත්වෙ. මෙලෙස ලෝකයේ පවතින සංසිද්ධියක් හෝ සංසිධි තනි එක රීතියක් හෝ අර්ථදීමකට ගැනීමට තැත්කිරීම පිටුපස දර්ශනයක් වෙයි එනමි. ලෝකයේ සියලු සංසිද්ධිවල උපත වෙනස්වීම ආදිය තීරනය කරන කනි එක දෙවියකු හෝ හේතුවක් ඇතැයි යනවිශ්වාසය එම විශ්වාසයම තවත් එක සංස්කෘතියක අංගයක් මිස විශ්ව ව්‍යාපී වූවක් නොවනබව අප තේරැමි ගත යුතුය ඡාතිය පිලිබද අර්තදීම ද එවැන්නකි යුරෝපය තුල නූතන වාදය නැග එද් දී ගෝත්‍රකහා ඡනවාර්ගික කන්ඩායමි ඡාතිය ගොඩ නැගුහ නූතන වාදය පිැතිරීගොස් ධනවාදයේ උචිචස්වරයක දී හෝ කෙදිනකහෝ ඡාතික සීමා අහෝසිවී ගස් ඡාත්‍යන්තර තනි ඡාතියක් බිහිවීම පිලීබද විශ්වසයක්ද ඇතිවිය යුරෝපය තුල ඡාතියේ බිහිවීම සිද්ධාන්ත ගතකරන ඇමුන්යුරෝපය තුල ඡාතියේ රාඡ්‍ය හා එහි අංග උපාංග ලෝකයේ එතෙක් පැවතුනු සෙසුරාඡ්්‍ය සමග සංසංදනයෙන් නිගමනවලට එළබෙති එනමි යුරෝපයේ හැරැනුවිට ලෝකයේ බොහෝරටවල ඡාතිය බිහිවීනැති බවය යුරෝපීය වර්ග කිරීමිවලට අනුව යමින් ලිබරල්වාදීන් මෙන්ම මාක්ස්වාදීන්ද ඔහු ලෝකයේ සිසුරටවල සමාඡයන් ගෝත්‍රික චනවාර්ගික ඡාතිකත්වය පිලිබධ වර්ගීකරණයන්ට විශ්විය එකක් නොව යුරෝපීය එකකි ඡාතියපිලිඉද යුරෝපීය දැකීමකි .
මම ගැන කෙටි විස්තරයක් January 3, 2010
Posted by pududubmv in Uncategorized.add a comment











