අමාවක April 7, 2010
Posted by pududubmv in Uncategorized.Tags: jeewan of batuwangala e villga
trackback
කළුවරයි අද නිල් ගුවන් ගැබ
නොමැත සඳු අද පායලා
වෙනද දිලි දිලි බැබලි පුන් සද
කොහේ ගොස් ඳෝ සැගවිලා
සඳේ කිරණීන් දිදුල ගුවනත
අදුරැ පට සළු ඇතිරිලා
රනින් දිදුලුණු රැවැති පුන් සඳ
කොහේ ඳෝ දුර සැගවිලා
රිදී පාටින් දිලෙලන තරැවක
රැවක් ගුවනත මතුවෙලා
අමාවක දින අහස් ගැබ වෙත
පුංචි තරැවක් පායලා

Advertisement










Comments»
No comments yet — be the first.