jump to navigation

ආදරයේ වේදනාව April 19, 2010

Posted by pududubmv in Uncategorized.
add a comment

දැනෙන නොදැනෙන සිතට
ඇග හිරිපොලා යන සීතලට
තිබෙන සැනසුම
මියයන දවසක් නැති
මගේ පණ ඹබෙන් ලැබෙන
වේදනාව
මට ප්‍රීතියක් වෙයි

සසර පුරාම

Follow

Get every new post delivered to your Inbox.