jump to navigation

‍පොලොන්නරැ රාඡධානියේ බිදවැටිමි දක්වා දේශපාලන ඉතිහාසය

රාඡ්්‍යත්වය පිහිටුවිම

වංසකතා සෙල්ලිපි ආදි ‍ෙළුතිහාසික  මූලාශවල සදහන් තෙරතුරැ අනුව රඡ තනතුර ලංකාවෙි වැදගත්ම දේශපාලන සංස්ථාව විය. බුදුදහමෙි බලපෑමත් සමග ඡන සමිමතයෙන් බිහිවිය ඡනතාවගේ ආරක්ෂව සහ සුභ සිදිධි සදහා පවතින තනකුරක් ලෙස රඡ තනතුර සමාඡයේ පිළිගැනිමට ලක්විය. ලංකාවෙි මුල් ආර්ය ඡනපදවල පාලකයා ගමණි යන නමින් හදුන්වා ඇත එමෙමිම රඡයන විරැද නාමය මෙරටපාලකයන් බාවිත කරඇත.

පණ්ඩුකාභය රඡු ප්‍රතමයෙන් මහවැලි ගග ආශිතව පිහිටි ඡනාවාසවල බලය තහවරැ කරගත් අතර පසුව වයඔ දිග ප්‍රදේශයෙු පිහිටි ඡනාවාස ද එක්සත්කර අනුරාධපුරයේ රඡු බවට පත්විය පණ්ඩුකාබය රඡු ස්දීන දේශපාලන ඒකක ලෙස පැවිති මෙම ඡනපද එක්සත්කර අනුරාධපුරයේ රඡුබවට පත්වියම රාඡ්ඡත්වය  විකාශනයේ වැදගත් අවස්තාවක් ලෙස සැලකීමට පිලිවන අනුරාධපුර සියලුනගර  අංගයංගෙන් පරිපූර්න කොට නගරයක් බවට පත්කරේය. එතුමා ලංකාවෙි ග්‍රමසීමා නියමකල බවද මහාවංශයේ සදහංවෙි. කෙසේ වුවද දේවානමි පියතිස්ස රඡතුමාගේ රාඡ්ඡ කාලය දක්වා ඉංදියාමෙන් පිලිගත් චාරිත්‍ර අනුව අභිශේක උත්සව පැවැත්වු බවට තොරතුරැ ලැබිනැත අශෝක අදිරාඡයා විසින් අභිෂේකය සදහා එනලදී බාන්ඩ (රාඡකකුද භාන්ඩ) උපයේගී කොට ගෙන දේවානමි පියතිස්ස රඡු විදිමත්අභිෂේක උත්සවයක් දෙවනවර‍ට ද පවත්වාඇත අශෝක  රඡු ප්‍රිය කල දේවානමිපිය යන විරැද නාමය ද තිස්ස රඡු භාවිතයට ගත්තේය ඉන්පසු පාලකයන් හැදින්වීම  මහාරාඡ (මහරඡ) යන නාමයන් භාවිතයට පැමිනතිබෙි අභිශේකය සිදුකිරිමට මෙහෙසියක්ද සිටිය යුතුවිය

Comments»

No comments yet — be the first.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: